3 00:00:28,991 --> 00:00:35,557 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ.... හින්දා 4 00:00:40,774 --> 00:00:48,645 හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ආදරේ.... 5 00:00:48,774 --> 00:00:54,645 නෑ නෑ නෑ.... වෙනතකට ජීවිතේ... දුන්දා 6 00:00:54,862 --> 00:01:01,646 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා 7 00:01:07,646 --> 00:01:15,778 ඔබම පතලා සිතැඟි ගලපා ආ‍දරේ ටජ්මහලක් බැන්දා 8 00:01:19,952 --> 00:01:28,344 සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා 9 00:01:33,518 --> 00:01:40,171 හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජී‍විතේ... දුන්දා 10 00:01:52,302 --> 00:02:00,694 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා 11 00:02:06,867 --> 00:02:08,520 නිකලැල් වූ ආදරේ... 12 00:02:09,738 --> 00:02:12,478 උණුසුමෙන් ඈත් නොවේ... 13 00:02:12,651 --> 00:02:15,957 අමතක කලත් මෙසේ... 14 00:02:15,131 --> 00:02:19,393 මතකේ හිතක් තියේ... 15 00:02:19,133 --> 00:02:22,613 පිළිගන්න බෑ ළ‍‍ඳේ... 16 00:02:22,787 --> 00:02:25,005 පළිගන්න නම් නොවේ... 17 00:02:25,179 --> 00:02:28,093 එහෙනම් වෙනස් උනේ...? 18 00:02:29,267 --> 00:02:32,138 දෛවයයි වෙන් කළේ... 19 00:02:32,573 --> 00:02:39,835 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා 20 00:02:45,009 --> 00:02:50,183 ජීවි‍‍ත පොතේ ඇයි පිටු වෙන් කළේ? (පිටු වෙන්කළේ?) 21 00:02:50,313 --> 00:02:57,315 ඔබෙ ආදරේ.... වෙනුවෙන් ළඳේ... (වෙනුවෙන් ළඳේ) 22 00:02:57,489 --> 00:03:03,143 සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..? (පිටු පා ගියේ) 23 00:03:03,579 --> 00:03:06,797 අදහන්න බෑ (අදහන්න බෑ) 24 00:03:06,971 --> 00:03:10,842 සත්තයි (සත්තයි) ප්‍රියේ.... 25 00:03:11,191 --> 00:03:17,800 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ... හින්දා 26 00:03:23,974 --> 00:03:31,671 හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජී‍විතේ... දුන්දා 27 00:03:36,845 --> 00:03:44,801 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ... හින්දා 28 00:03:45,019 --> 00:03:55,759 Lyrics by SaSH 29 00:02:10,237 --> 00:02:13,978